ධනුෂ්ක ගුණතිලක බංගලියන්ට කින්ඩියට දාපු නයි නැටුම බලපු නැති අයට මෙන්න(VIDEO)
කලකට පසු සාර්ථක තරග සංචාරයක් නිම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද නැවත මව්බිමට පැමිණියා පසුගියවසර පුරාවට පරාජයන් රැල්ලකට මුහුණදුන් ඔවුන් මේ වසර ආරම්භ කරමින් බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරගාවලියේ සහ ටෙස්ට් තරගාවලියේ මෙන්ම විස්සයි 20 තරගාවලියේ ජය හිමිකරගැනීමට ද සමත්වුනාඅද දිනයේ මව්බිමට පැමිණි ක‍්‍රිකට් කන්ඩායම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් සදහා සහභාගී වුඅතර එහිදී නායක චන්දිමාල් පවසා සිටියේ ජයග‍්‍රාහීව මාධ්‍ය සාකච්ජාවට සහභාගී වීමට හැකිවීමට පිළිබදව තමන් සතුටු වන බවයි.
ඇත්තමට ගොඩක් සතුටුයි ජයග‍්‍රාහී කණ්ඩායමක් විදියට මෙතැනට එන්න ලැබුණු එක ගැන මොකද අපි හැමෝම දන්නවා අන්තිම අවුරුදු එක හමාර කණ්ඩායමක් විදියට අපිට අවශ්‍ය ප‍්‍රතිඵල ගන්න බැරුව හිටියෙ ඉතින් 2018 වර්ෂයේදී අපිට පුලුවන් උනා පළවෙනි තරගාවලියම ඉතාමත් හොද ආකාරයටකණ්ඩායමක් විදියට ඉවර කරන්න.
අපි එක්දින තරාවලියේ පළමු තරග දෙක නරක විදියටපරාජයටපත්වුනාඊට පස්සේ තමයි අපේ කණ්ඩායමසාර්ථකවුනේඒකටවිශේෂයෙන්ම පුහුණුකරුටසියලුවකාර්්‍යමණ්ඩලයටවගේම තමයි කි‍්‍රඩකයින්ට ස්තූතිවන්ත වෙන්න ඔ්නක‍්‍රීඩකයින් 15 දෙනාම තරගයට ගියාම සැලසුම් කළ පරිදිම අවශ්‍ය දායකත්වය කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන්ලබාදුන්නාමම හිතන්නේ ඒක තමයි ලොකුම වෙනස වුනේඅපි කණ්ඩායමක් විදියට නෙවෙයි පවුලක් විදියට සෙල්ලම් කළේ.
විශේෂයෙන්මක‍්‍රීකට් සභාපතිතුමාටහාතේරීම්කමිටුවටස්තූතිකලයුතුයිඅපිට අමාරුකාලේ ඔවුන්අපිත් එක්ක හිටියාඒවගේම ලංකාවේ සිටින සියලුම පුහුණුකරුවන්ටත්ස්තූතියි මොකද ඒ අය තමයි අපි තරගවලට ගියාම මෙහෙ ඉන්න ක‍්‍රීඩකයින්ට පුහුණු කරන්නේ අපේ පුහුණුකරු කණ්ඩායමට ලොකු වෙනසක් ගෙනල්ල තියනවා ඒක තාමත්ධනාත්මක දෙයක් අපිට ඉස්සරහට යන්න ඉතින් මම හිතනව ක‍්‍රිඩකයෝ මේ තරගාවලිය හොදට ඉවර කළා වගේ ඉදිරියට තියන තරගාවලියත් හොදට ඉවර කරයි කියලා පේ‍්‍රක්ෂයින්ටත් ගොඩක් ස්තූතියි අපිට අමාරු කාලෙදීත් අපිත් එක්ක හිටියට ඒ අය හැමවෙලාවෙම අපිව දිරිගන්වනවාසියලුම මාධයන්ටත් ස්තූතියි යැයි චන්දිමාල් පැවසීය.

Comments
Post a Comment