Posts

‘ඉදිරි තරගවල කුසල්ගේ ස්ථානය නිශ්චිත නෑ..මට ඒ ගැන සහතික වෙන්න බෑ’..පිතිකරණ පුහුණුකරු තිලාන් කියපු කතාව

Image
කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවා ලෙස යොදා ගැනීම බංගලාදේශ සංචාරයේදී ගත් උපක‍්‍රමික තීරණයක් බවත් එම තීරණය ඉදිරියටත් ක‍්‍රියාත්මක වේද යන්න තමාට නිශ්චිතවම පැවැසිය නොහැකි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. ඉන්දියානු සංචාරයෙන් ඉවත්ව සිටි කුසල් මෙන්ඩිස් බංගලාදේශ තරග සංචාරය සදහා කැදවූ අතර එහිදී ආර්ම්භක පිතිකරුවශයෙන්ටෙස්ට්තරගාවලියේ ලකුණු 196ක් ලබා ගැනීමටත් විස්සයි විස්ස තරගාවලියේ අර්ධශතක දෙකක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය හිමිකර ගැනීමටත් සමත්විය. එහිදී තිලාන් පවසා සිටියේ මෙන්ඩිස්ගේ පිිතිකරණයේ යම් වෙනස්වීම් කිහිපයක් කළ බවත් එය ඔහුගේ සාර්ථකත්වය හේතුවක් වී ඇති බවයි මේ අතර ටෙස්ට් තරගාවලියේ දස්කම් දක්වමින් තරගාවලියේ වීරයා වූ රොශේන් සිල්වා පිලිබදව තිලාන් සමරවීමට අදහස් දක්වා සිටි අතර ඔහු පවසා සිටියේ රොශෙන් අත්දැකීම් බහුල ක‍්‍රිඩකයකු බවයිඔහු මනසින් ගොඩක් ශක්තිමත්..රොශෙන් අවුරුදු 10ක් විතර පළමු පෙල තරග ක‍්‍රීඩා කරල තියනව වගේම එංගලන්ත ප‍්‍රාන්ත තරගවලත් ක‍්‍රීඩා කරල ඔහුට අත්දැකීම් තියනවා.

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

Image
තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමසහභාගී වූතරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින් වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබිණි ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේවශ්‍යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි. පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ කරුණය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය (5-0 වශයෙන්) 3කි. 1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ 5 අතරරැඳුණුශ්‍ර...

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

Image
තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමසහභාගී වූතරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින් වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබිණි ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේවශ්‍යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි. පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ කරුණය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය (5-0 වශයෙන්) 3කි. 1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ 5 අතරරැඳුණුශ්‍...

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

Image
එක සංචාරයකි තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමටලංකා කණ්ඩායමසමත්වියශ්‍රී ලංකාකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමන්ගේ පළමු පැවරුමේදීම එවන් සාර්ථකත්වයක් ගෙන ආ චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊටත් වඩා දෙයක් ඉල්ලා සිටීමට නුපුළුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් එය ඔහුගේ ගමනට කදිම ආරම්භයක් වනු ඇත. බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණ වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ කියා සිටියේ මනා සන්නිවේදනය නම්‍යශීලීතාව උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම මෙන්ම නිදහස් වාතාවරණය මෙම ජයග්‍රහණ සඳහා පාදක වූ බවයි සංචාරයේ පළමු තරග දෙක පරාජය වුණත් අපි දැනගෙන හිටියා අපට නැවතත් දස්කම් අතරට එන්න පුළුවන් කියලා. පළමු තරග දෙකේදී ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කළා තමයි. ඒ වෙලාවේ අපි ඒක පාවිච්චි කළේ තත්ත්වයට හුරුවෙන්න. ඒ එක්කම අපේ උපක්‍රම කිහිපයකුත් වැරදුණා. ඒත් අපි ඊළඟ තරග වලදී ඒවා හදාගත්තා” යයිද හතුරුසිංහ මහතා පැවසීය හතුරුසිංහ මහතා කීවේ ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස් වාතාවරණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම බලපෑ සාධකය බවයි. පුහුණු කාර්ය මණ්ඩලයෙන්ද ඔව...

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

Image
එක සංචාරයකි තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය තරගාවලි තුනම ජයග්‍රහණයෙන් අවසන් කිරීමටලංකා කණ්ඩායමසමත්වියශ්‍රී ලංකාකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමන්ගේ පළමු පැවරුමේදීම එවන් සාර්ථකත්වයක් ගෙන ආ චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊටත් වඩා දෙයක් ඉල්ලා සිටීමට නුපුළුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් එය ඔහුගේ ගමනට කදිම ආරම්භයක් වනු ඇත. බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණ වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ කියා සිටියේ මනා සන්නිවේදනය නම්‍යශීලීතාව උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම මෙන්ම නිදහස් වාතාවරණය මෙම ජයග්‍රහණ සඳහා පාදක වූ බවයි සංචාරයේ පළමු තරග දෙක පරාජය වුණත් අපි දැනගෙන හිටියා අපට නැවතත් දස්කම් අතරට එන්න පුළුවන් කියලා. පළමු තරග දෙකේදී ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කළා තමයි. ඒ වෙලාවේ අපි ඒක පාවිච්චි කළේ තත්ත්වයට හුරුවෙන්න. ඒ එක්කම අපේ උපක්‍රම කිහිපයකුත් වැරදුණා. ඒත් අපි ඊළඟ තරග වලදී ඒවා හදාගත්තා” යයිද හතුරුසිංහ මහතා පැවසීය හතුරුසිංහ මහතා කීවේ ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස් වාතාවරණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම බලපෑ සාධකය බවයි. පුහුණු කාර්ය මණ්ඩලයෙන්ද ...

hjhkj

hkjk

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video

Image
එංගලන්තය – නවසීලන්තය හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැතිතරගයෙන්කඩුලු 05ක වාර්තාගත ජයක් හිමිකරගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔස්ටෙ‍්‍ර්ලියානු කන්ඩායම පන්දු 07ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.විස්සයි විස්ස තරග ඉතිහාසයේ හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛාව ලෙසද එය වාර්තා අතරට එක්විය. ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නනට අනුකම්පාවිරහිතප‍්‍රහාරයක් දියත් කළකැන්ගරුආරම්භකපිතිකරුවන් ආරම්භකකඩුල්ල වෙනුවෙන්ලකුණු 121කසම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වියඑහිදී නායක ඩේවඩ් වෝනර් පන්දු 24කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 59ක් රැුස් කළ අතර මැතිව් ශෝට් පන්දු 44කදී හයේ පහර 03ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය. තරගයේ අවසන් භාගයේ ඇරොන් ෆින්ච් හා ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්ත පන්දුයවන්නනට හට එළව එළවා පහරදුන් අතර මැක්ස්වෙල් ලකුණු 31ක්ද ෆින්ච් නොදැවී වේගවත් ලකුණු 36ක්ද ලබා ගත්හකාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ඉ...