ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video

එංගලන්තය – නවසීලන්තය හා ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන් තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැතිතරගයෙන්කඩුලු 05ක වාර්තාගත ජයක් හිමිකරගැනීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 244ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ඔස්ටෙ‍්‍ර්ලියානු කන්ඩායම පන්දු 07ක් ඉතිරිව තිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්තේය.විස්සයි විස්ස තරග ඉතිහාසයේ හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛාව ලෙසද එය වාර්තා අතරට එක්විය.

ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නනට අනුකම්පාවිරහිතප‍්‍රහාරයක් දියත් කළකැන්ගරුආරම්භකපිතිකරුවන් ආරම්භකකඩුල්ල වෙනුවෙන්ලකුණු 121කසම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වියඑහිදී නායක ඩේවඩ් වෝනර් පන්දු 24කදී හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 59ක් රැුස් කළ අතර මැතිව් ශෝට් පන්දු 44කදී හයේ පහර 03ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු 76ක් රැුස් කළේය.

තරගයේ අවසන් භාගයේ ඇරොන් ෆින්ච් හා ග්ලේන් මැක්ස්වෙල් නවසීලන්ත පන්දුයවන්නනට හට එළව එළවා පහරදුන් අතර මැක්ස්වෙල් ලකුණු 31ක්ද ෆින්ච් නොදැවී වේගවත් ලකුණු 36ක්ද ලබා ගත්හකාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස ඉතිහාසයේ නවසීලන්ත කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛයාව සමකරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06කට ලකුණු 243ක් රැස් කිරීමට සමත්විය.

එහිදී ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ජාත්‍යන්තර විස්සයි – 20 තරග කාණ්ඩයේ වැඩිම ලකුණූ ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.මීන් පෙර විස්සයි – 20 වැඩිම ලකුණු ලාභියාව සිටි නවසීලන්ත ක්‍රීඩක බෙන්ඩම් මැකලම් ලබා සිටි ලකුණු 2140 අභිබවා යමින් ගප්ටිල් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් විය.එ අනුව ඔහු ලකුණූ 2188 ක් ලබා සිටියි.

කොලින් මුන්රෝ සමග එක්වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක් එක් කළ ගප්ටිල් දැවී යන විට පන්දු 54කදී හයේ පහර 09ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 105ක් රැස් කරගෙන සිටියේය.මුන්රෝ පන්දු 33කදී හයේ පහර 06ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු76ක් රැස් කළේය.

ඒ අනුව තුන්කොන් තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ල ජයගනිමින් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම එහි පෙරමුණේ සිටින අතර එක් තරගයක් ජයගත් නවසීලන්ත කණ්ඩායම දෙවැනි තැන පසුවෙයි.

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video