මම දන්නේ නෑ කුසල් අයියා අවොත් මොකද වෙන්නෙ කියලා තරගයෙන් පසු සිංහලින්ම හිනා වෙවි කුසල් කියු කතාව මෙන්න video
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් හිමිකරගනිමින් විස්සයිවිස්සතරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත්වියඑහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 70ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය හිමිකරගැනීමට සමත්විය.
පළමු තරගයේදී මෙන් ආරම්භයේ සිටම බංගලාදේශ පන්දු යවන්නනට වැරෙන් පහරදුන් මෙන්ඩිස් පන්දු 42ක් තුළ වේගවත් ඉනිමක් ක‍්‍රිඩා කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉහළ ලකුණු පුවරුවක් සකසා දීමට සමත්වියතරගයෙන් අනතුරුව ඒ පිළිබදව අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පවසා සිටියේ කලින් සැලසුම් කළ පරිදිම තමකණ්ඩායමලොකු ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීමට හැකි වූ බවයි.
මම ගොඩක් ෆ‍්‍රැක්ටිස් කළාකෝච් බැටින් කෝච්ස්ටා ෆ් එකේ හැමෝම කණ්ඩායමේ ඉන්න සියලුදෙනාම මට ගොඩක් උදව් කළාමට කිව්වා කලින්මැච්එකවගේ නොර්මල් ගේම් එක ගහන්න ඔයාට පුලුවන් විදයට සෙල්ලම් කරන්න කියලාමට ලොකු පීඩනයක් තිබුණෙ නැ ඉතින් මම මගේ නෝමල් ගේම් එක සෙල්ලම් කළා.
විකට්ටුව පිතිකරුවන් ගොඩක් හොදයි.අපේ ටීම් එක මුලින් කතා වුනේ මුලින් බැට් කරන්න උනොත් ලොකු ස්කොර් එකක් ගහනව කියලා අපේ සැලසුමේ විදියමට අපිට ඒ දේ කරන්නපුලුවන්උනාබෝලර්ස්ලා හොදට බෝල් කරා පින්න තිබුණත් අපේ බෝලර්ස්ලා හොදට බෝල් කලා හොද තරගාවලියක්ම් එක වෙනුවෙන් ගොඩක් සතුටයි.
එහිදී කුසල් මෙන්ඩිස් අබාධයට ලක්වූ කුසල් ජනිත් යළි කණ්ඩායමට පැමිණියහොත් සිය ස්ථානයට කුමක් වේවිද යන්න විමසූ පැනයට පවසා සිටියේමෙවන් පිළිතුරකිමම දන්නේ නෑ කුසල් අයියා අවොත් මොකද වෙන්නේ කියලායා කලින් තරගාවලිය හොදට කළා.

Comments
Post a Comment