‘කාලෙක ඉදන් හෙව්වේ මේ කණ්ඩායම..අපි පවුලක් වගේ..’ – තරගය අවසානයේ චන්දි කියපු කතාව මෙන්න video
බංගලාදේශ සංචාරයේදී ලබාගත් පූර්ණ තරගාවලි ජයග‍්‍රහණය ඉදිරි තරගාවලට හා පසුගිය තරගාවලින් මානසිකව ඇද වැටී සිටි කණ්ඩායමට ශක්තියක් වනු ඇති බවට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා තුන්කොන් තරගාවලියේ ආරම්භයේදී බංගලාදේශ හා සිම්බාබ්වේ කණ්ඩායමට පරාජයට පත්වූ ශ‍්ල කා කණ්ඩායමට තුන්කොන් තරගාවලියේ ශූරතාවත් අනතුරුව බංගලාදේශ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් හා විස්සයි 20 තරගාවලි වල ශූරතාවත් හිමිකරගැනීමට සමත්විය.
තරඟාවලිය තුල සියලුම ක්‍රීඩකයන් පාහේ දක්ෂතා පෙන්වන්නට සමත් වූ අතර දිනේෂ් චන්දිමාල් නායකයෙකු ලෙසපෙන්වූදක්ෂතාවයන්සහපහුසතුවාසනාවදමේ තරඟාවලියේදී කැපී පෙනුනි.ඇතැම් තරඟ වල කාසිය වාසිය ජය ගැනීම් සහ තවත් තරඟ වල කාසිය වාසිය පරාජයට පත්වීමද චන්දිගේ වාසියටම සිදුවුණ අකරය දකින්නට ලැබිණි.
T20 ජයග්‍රහණයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දක්වා තිබුන චන්දිමාල් පවසා තිබුනේ මේ තරඟාවලියේ තම කණ්ඩායමකණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකළබවයඅපි ගොඩක් දුෂ්කර කාලයක් පහුකරලා මෙතනට ආවේ,මම හිතනවා මේ ජයග්‍රහණ එක්ක අපිට පුළුවන් දැන් අපේ ප්‍රධාන ඉලක්කය වුන ලෝක කුසලානයගැන හිතන්නඅපිමේ තරඟාවලියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කලේ නෑ.අපි සෙල්ලම් කලේ එක පවුලක් වගේ.
තරඟාවලියේ ජයග්‍රහණයට කණ්ඩායමේ සංයුතියද ලොකු බලපෑමක් කල බව චන්දී මෙහිදී පවසා තිබිණිඅපි කාලයක ඉඳන් සෙව්වේ මේසංයුතියතමයිප්‍රවීණ ක්‍රීඩකයෝ වගේම තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ඉන්න ඕන.අපිට දැන් ඒ විදියේ කණ්ඩායමක් ඉන්නව කියල මම හිතනවා තරඟාවලියේකුසල්මෙන්ඩිස්ආරම්භකපිතිකරුවෙකුලෙස යොදානීමගැනද චන්දිමාල් අදහස්දක්වා තිබුන තර කණ්ඩායමඇතුලේ තිබෙනසටනකණ්ඩායමේ සාර්ථකත්වයට හේතුවනු ඇති බවද චන්දිමාල් පවසා තිබිණි.
කුසල් තමන්ගේ ක්‍රිකට් ජීවිතේ මුල් කාලේ ටෙස්ට් තරඟ කීපයක ආරම්භක පිතිකරුව විදියට ඇවිල්ල තිබුන හැබැයි එතැනදී ලොකු දෙයක් කුසල් කරලා තිබුනේ නෑ අපිට අවශ්‍ය වුනා කුසල්ට පුළුවන් තරම් වැඩි වෙලාවක් පිතිහරඹය කරන්න අවසථාව දෙන්න ඒකත් එක්ක අපි ඔහුත් එක්ක කතා කලා ආරම්භක පිතිකරු විදියට සෙල්ලම් කරන එක ගැන.දැන් මම හිතන්නේ කුසල් එතන වැඩ පෙන්නලා තියනවා අනික කුසල් දකුණත් පිතිකරුවෙක් නිසා කණ්ඩායමට හොඳයි,වමත් ආරම්භක පිතිකරුවෙක් එක්ක දාද්දි දකුණත්වමත්සංයෝගය අපිටතියාගන්න පුළුවන්දැ න් සංචිතයේ ඉන්න අයටත් කණ්ඩායමට එන්න වැඩ පෙන්නන්න ඕනඔය තරඟය තමයි අවශ්‍ය මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන හොඳ සළකුණක්.

Comments
Post a Comment