තරග ජය ගත නොහැකිව, අසරණව සිටි දරු පැටවුන් කිහිප දෙනෙකු මහත්වරුන් බවට පත්කළගැලවුම්කාරයකුගේ විශ්මිතසේවය සහ ලෝකයම දෑස් දල්වා බලා සිටින ඔහුගේ රහස් සැලසුම හෙළිකිරීම මගේ උත්සාහයයිශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළ කාලයක් ඔබට මතක දැයි මට සැකයක් ඇත එය නිසැකවම 2017 වසර විය යුතු යැයි මම කියමි එම වසරේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමසහභාගී වූතරග සංඛ්‍යාව 27කි ඉන් 23ක පරාජය හිමි වූ ශ්‍රී ලංකාව එක්දින තරගාවලි 7ක පරාජය ලබමින් වසරේ අසාර්ථකමප්‍රමුඛ පෙළ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව තිබිණි ශ්‍රී ලංකාවට ගැලවුම්කරුවෙකුගේවශ්යතාවය මතුවන්නේ එම අවාසනාවන්ත තත්වය මධ්‍යයේ දීයි. පුදුමය නම් එම වසරේ ටෙස්ට් තරගාවලි 6කට සහභාගී වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉන් 3ක් පමණක් පරාජය වී දෙකක් ජයග්‍රහණය කොට එකක් ජය පරාජයෙන් තොරව අවසන් කළ කරුණය එහෙත් එක්දින සහ විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව අන්ත අසරණව සිටියේය එම වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු පූර්ණ තරගාවලි පරාජයන් ප්‍රමාණය (5-0 වශයෙන්) 3කි. 1996 වසරේ සිට බොහෝ කාලයක් තිස්සේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් තුළ පළමු ස්ථාන 4 හෝ 5 අතරරැඳුණුශ්...
Comments
Post a Comment