සිංහයො පිටිය පුරා නෙලද්දි බංගලියෙක් දැම්ම නයි dance එක මෙන්න ශිවන්‍යා පරාදයි video

පන්දු යවන්නන්ගේ උදාසීන බාවය හේතුවෙන් ඊයේ පැවැති තරගය කඩුලු 06කින් පරාජයට පත්විමටසිදුවූබවබංගලාදේශ කණ්ඩායමේ වැඩබලනනායක රියාද් මහමදුල්ලා පවසනවා. ඊයේ තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම කඩුලු 05කට ලකුණු 193ක් ලබා ගත් අතර එය විස්සයිවිස්සඉතිහාසයේබංගලාදේශ කණ්ඩායමයක් ලබාගත් ඉහළම ලකුණු ලෙසද වාර්තා විය.කෙසේ වෙතත් දැවැන්ත ඉලක්කය හඹා ගිය ශ‍්‍රි ලංකා පිතිකරුවන් පන්දු 20ක් ඉතිරිව තිබියදි තරගය ජයගැනිමට සමත්විය.

පන්දු යවන්නන් බලන්න ඔ්න කොහොමද නිලකුණු පන්දු යවල ප‍්‍රතිවාදීන්ව පීඩනයට පත්කරන්න ඔ්න කියලමේවගේතනතීරුවකදි නියමිතතැනතපන්දුවපතිත කළ යුතුයි.තනතීරුවන පිතිකරුවන් ගොඩක් යෝග්‍යයි.පවර් ප්ලේ එකේ හොදින් ලකුණු රැුස් කළොත් ලේසියෙන්ම හොද ලකුණකට යන්න පුලුවන්.

බංගලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක‍්‍රීඩක මොහොමඩ් සයිෆුඩීන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගෙන් දැඩි ප‍්‍රහාරයකට ලක්වු අතර ඔහුගේ පන්දුවාර 02ක තුළ ලකුණු 33ක් රැුස් කිරිමට සමත්විය.නිමාවුණු දකුණු අප‍්‍රිකානු විස්සයි විස්ස තරගාවලියේදීත් සයිෆුඩින් ලකුණු 53ක් සිය ප‍්‍රතිවාදීන්ට ලබාදුණි ඒ පිළිබදව අදහස් දැක්වු මහමදුල්ලා පවසා සිටියේ පන්දු රකින්නන් රදවා තිබු අකාරයට පන්දු යැවීමට ඔහු අසමත් වු බවයි.

මම හිතනවා ඒක ඔහුගේ නරක දවසක්..ඔහු අසමත් වුනා ඔහුගේ සැලසුමක‍්‍රියාත්මක කරන්න.ඔහු උත්සාහ කළත් පන්දු රකින්නන් රදවාතිබුඅකාරයට ඔහු පන්දු යැව්වේ නෑ..මම බලාපොරොත්තු වෙනවා ඔහු හොදින් ඊළග තරගයේදී පන්දු යවන් කියලා.මම කියන්නේ නෑ ඔහුට අත්දැකීම් නැති නිසයි මෙහෙම වුනේ කියලා.රූබල් සහ මුස්තාෆිසර් ගොඩක් තරග ක‍්‍රීඩා කරල තිබුණත් ඔවුන් දෙදෙනත් දැඩි ප‍්‍රහාරයකට ලක්වුනානස්මුල් ඉතා හොදින් පන්දු යැව්වා..’යැයි මහමදුල්ලා පැවසීය.

Comments

Popular posts from this blog

‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ

අැත්තටම ලංකාව දින්නේ කොහොමද හතුරු නිසාද මෙන්න කවුරුත් නොදත් ලොකුම රහස video

ක්‍රිකට් ලොලියෙක් $ 50,000 දින්න සුපිරි උඩ පන්දුව මෙන්න බලන්නකො වාසනාව අතටම ආපු විදිය video