‘මම මෙතැන ඉන්නකම් ඒක වෙන්නේ නෑ..’ජීවන් ආපු විදියට එන්නත් පුළුවන් වැඩ බැරිනම් යවන්නත් පුළුවන්..මෙන්න ජිවන්ට වෙන දේ
එක සංචාරයකි තුන් ආකාරයක තරගාවලි තුනක්ම එහි වූයේය තරගාවලි තුනම ජයග්රහණයෙන් අවසන් කිරීමටලංකා කණ්ඩායමසමත්වියශ්රී ලංකාකණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් තමන්ගේ පළමු පැවරුමේදීම එවන් සාර්ථකත්වයක් ගෙන ආ චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊටත් වඩා දෙයක් ඉල්ලා සිටීමට නුපුළුවන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් එය ඔහුගේ ගමනට කදිම ආරම්භයක් වනු ඇත. බංග්ලාදේශයේදී ලබාගත් ජයග්‍රහණ වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හතුරුසිංහ කියා සිටියේ මනා සන්නිවේදනය නම්‍යශීලීතාව උපක්‍රමයක් ලෙසින් භාවිතා කිරීම මෙන්ම නිදහස් වාතාවරණය මෙම ජයග්‍රහණ සඳහා පාදක වූ බවයි සංචාරයේ පළමු තරග දෙක පරාජය වුණත් අපි දැනගෙන හිටියා අපට නැවතත් දස්කම් අතරට එන්න පුළුවන් කියලා. පළමු තරග දෙකේදී ඒගොල්ලන් හොඳින් ක්‍රීඩා කළා තමයි. ඒ වෙලාවේ අපි ඒක පාවිච්චි කළේ තත්ත්වයට හුරුවෙන්න. ඒ එක්කම අපේ උපක්‍රම කිහිපයකුත් වැරදුණා. ඒත් අපි ඊළඟ තරග වලදී ඒවා හදාගත්තා” යයිද හතුරුසිංහ මහතා පැවසීය හතුරුසිංහ මහතා කීවේ ක්‍රීඩකයන්ට ලැබුණු නිදහස් වාතාවරණය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා වැඩියෙන්ම බලපෑ සාධකය බවයි. පුහුණු කාර්ය මණ්ඩලයෙන්ද ...








Comments
Post a Comment