අවසන් මොහොතේ කණ්ඩායම දෙකෙම වෙනස්වෙයි..අද ක්‍රීඩා කරන අවසාන කණ්ඩායම් දෙක මෙන්න

පසුගිය වසරේ බංගලාදේශ කණ්ඩායම සමග ශ‍්‍රී ලංකාවේ පැවැති තරගාවලියේ සම ශූරයින් බවට පත් වු ශ‍්‍රී ලංකා පිළ මෙම වසරේ බංගලදේශයේදී පැවැති එක්දින තරගාවලිය හා ටෙස්ට් තරගාවලිය ජයගැනිමට සමත් වු අතර දෙරට අතර පැවැත්වෙන අවසන් සටන අද ආර්ම්භ වෙයිඒ අනුව අද තරගයේදී දිනේෂ් චන්දිමාල් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමද මහමදුල්ලා රියාද් විසින් බංග්ලාදේශ කණ්ඩායමද මෙහෙයවනු ඇත.

බංගලාදේශ කණ්ඩායම මේ තරඟයට ක්‍රීඩා කරන්නේ පසුගිය දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ ක්‍රීඩා කල T20 තරඟ දෙකේම පරාජයෙන් පසුව වන අතරඔවුන්අවසානවරටශ්‍රී ලංකාව හමුවූ අවස්තාවේ පැවති T20 තරඟාවලිය 1-1 ලෙස සම කරගෙන ඇත පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා බංගලාදේශ කණ්ඩායම මුහුණ දී ඇත්තේ T20 තරඟ දෙකකට පමණක් වන අතර මේ තත්වයත් ප්‍රබල ක්‍රීඩකයන් වන ෂකීබ්, තමීම් සහ මුෂ්ෆිකර්ගේ අභාද තත්වයත් බංගලාදේශයට දැඩි අවාසියක් වීමට ඉඩ ඇත.

මෙම තත්වය මත බංගලාදේශයට ශක්තියක් වී ඇත්තේ මුෂ්තෆීර් රහමාන් T20 තරඟවල දක්වන හැකියාව සහ නායක මහමදුල්ලා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස BPL තරඟාවලියේ සාර්ථක වීමත්යඅද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායම.

මහමදුල්ලා රියාද් නායක මොහොමඞ් මිතුන් සෞම්‍ය සාකර් නස්මුල් ඉස්ලාම් සබීර්රෙහෙමාන්අෆීෆ්හුසේන්මුස්තෆිසුර්රෙහෙමාන්රුබෙල්හුසේන්මොහොමඞ්ශයිෆුඩීන්මෙහෙදි හසන්,අසිෆුල් හක් ලංකා කණ්ඩායමද තවමත් අවසන් කණ්ඩායම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කර නැති අතර අසේල ගුණරත්නගේ සහ කුසල් පෙරේරාගේඅබාද තත්වයනිසාශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් වෙත වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන්නට ඉඩ ඇත.

පසුගිය වසරේ ආරම්භයේ ශ්‍රී ලංකාව T20 තරඟ වල දක්ෂතා පෙන්නුවද ඉන්දීයකණ්ඩායම සමඟ ක්‍රීඩා කල තරඟාවලිදෙක පාකිස්ථානයසමඟක්‍රඩා කලතරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ශ්‍රේණිගත කිරීම් වල හොඳ තැනක නොවන අතර එම නිසා ශ්‍රී ලංකාවටත් පසුපසින්සිටිනබංගලාදේශයමුවේමෙමතරඟ දෙක ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමදිනේෂ් චන්දිමාල් නායක උපුල් තරංගධනුෂ්ක ගුණතිලක කුසල් මෙන්ඩිස් තිසර පෙරේරා නිරෝෂන් දික්වැල්ල,දසුන්ශානක ඉසුරු උදාන,ෂෙහාන් මධුෂංක ජෙෆ්රි වැන්ඩසේ,අකිල ධනංජය.

Comments